සුළුතරයකගේ හැසිරීම් හමුවේ බහුතරයක් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ නතර කළ නොහැක – ජනපති

සමාජය යහපත් කිරීමට සහ වර්ණවත් කිරීමට ලබාදී තිබෙන නවීන තාක්ෂණය වැරදි අන්දමට භාවිතා කරන ඇතැම් පිරිසක් අද රජය පිළිබද විවිධ වැරදි ප‍්‍රචාරයන් ගෙන යමින් නින්දා, අපහාස සිදුකරමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා සුළුතරයකගේ හැසිරීම් හමුවේ බහුතරයක් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අතරමග නතර කළ නොහැකි බවද අවධාරණය කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව … Continue reading සුළුතරයකගේ හැසිරීම් හමුවේ බහුතරයක් වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ නතර කළ නොහැක – ජනපති